මලෙන් උපන් සමනළී

malen upan samanali

🎤 Raveen KanishkaSinhala lyrics

Lyrics

මලෙන් උපන් සමනළී රෝස කැලෙන් හමුවුනී හිතේ රිදුන තැන් බලා හෙමින් ඉඹින්නම් මලෙන් උපන් සමනළී රෝස කැලෙන් හමුවුනී හිතේ රිදුන තැන් බලා හෙමින් ඉඹින්නම් හිනා වෙන්න…ලගින් ඉන්න මා ගාවම තටු සලන්න හිත හදන්න… ලගට එන්න මලෙන් උපන් සමනලී මුලා වෙන්න එපා ඔන්න මේ පාරේ පියාඹන්න පෙම් කරන්න උගන්නන්න මලෙන් උපන් සමනලී මහනපුරන් එකතු වෙලා නපුරුකමක් කලදෝ මගෙන් ඔබට හිත රිදිලා ලොවම එපා වෙලාදෝ හීන දකින වෙලාවේ චුට්ටක් බය උනා නේ ලොවම කතා වුනාවේ ලගම සොදුරු ඔයානේ මලෙන් උපන් සමනළී රෝස කැලෙන් හමුවුනී හිතේ රිදුන තැන් බලා හෙමින් ඉඹින්නම් මමයි රෝස සමනලී රෝස කැලේ ඉපදුනී හිතේ තැනක් රිදුනොතින් තුරුලට එන්නම් හිනා වෙන්න…ලගින් ඉන්න මා ගාවම තටු සලන්න හිත හදන්න… ලගට එන්න මලෙන් උපන් සමනලී පියාඹන්න කියාදෙන්න හිත අස්සට වෙලා ඉන්න අල්ලගන්න ලගින් ඉන්න බයයි රෝස සමනලී සංසාරේම මේ වාගේ දෑස් ලගම ඉන්නකෝ රිදෙන තැනදි ඔය වාගේ ආදරේම දෙන්නකෝ ලොවම එරෙහි උනාවේ කාලය නැවතුනාවේ මගේ දෙතොලේ ඔයාගේ කම්මුල් මල් තලාවේ

Song Details

Sinhala Title
මලෙන් උපන් සමනළී
English Title
malen upan samanali
RK

Artist

Raveen Kanishka

View all songs →