ජිවිතේ මිරිගුවක් වෙයි සදහට

jiwithe miriguwak wei

Lyrics

ජිවිතේ මිරිගුවක් වෙයි සදහට ආදරේ කරලන්න අත දුන්නම හිත ගාව මවලා දෙන ලස්සන සදහට රැදේනම් වෙයි සුන්දර පෙම් මතක දුර යන්නේ ඇයි හංගලා සගවන්නෙ දිගු දෑස ආදරි ඔයා මං ලගම හිදිමින් පෑ පෙම් සිනා හිත් කොනේ සගවා සද ලං වුනා නොදැක ඉන්න බැරි තැනට ආදරේ සදා හැමදාම ලග ඉන්න ආදරි ඔයා පෙම් මතක දුර යන්නේ ඇයි හංගලා සගවන්නෙ දිගු දෑස ආදරි ඔයා කිව් වචනේ ගව් ගානක් ඇදිලා ගියේ නොහිතුව තරම් නපුරුකම් මට කලේ දෙහදක හිරවුන රහසක් තිබුනද නගේ බැරි ඉන්න එක්තැන්වි ආදරි මගේ ජිවිතේ මිරිගුවක.........

Song Details

Sinhala Title
ජිවිතේ මිරිගුවක් වෙයි සදහට
English Title
jiwithe miriguwak wei
පද

Artist

ප්‍රදීප් දිසානයාක

View all songs →