Lyrics
හෙළ විරුවන් විසු ලංකා
අප මව්බිම ශ්‍රී ලංකා
රන් බිම පින් බිම ලංකා
ලොව සුපතළ ශ්‍රී ලංකා
අභිමානයි මව් ලංකා
බැතිබර හරසර පෙන්වා
සාමය සමඟිය නංවා
අපි සුරකිමු දේශය ශ්‍රී ලංකා
වීර විකුම් කළ දූ දරුවෝ
ගිය ගිය තැන මුල් තැන දැරුවෝ
මේ ලෝකයේ...
සරුසාරයි ශ්‍රී ලංකා
බත බුලතින් පිරි ලංකා
ලොව අගයන රට ලංකා
දිරියයි සවියයි ලංකා
හෙළ විරුවන්....
දෑ ආගම් කුල බේද නැතී
එක දරු කැළ සේ ඉඳිම් බැඳී
යුගයෙන් යුගේ...
මන බන්ධන ශ්‍රී ලංකා
අප සම්පත ශ්‍රී ලංකා
ඉසුරින් පිරි රට ලංකා
දියුණට ගෙන යමු ලංකා
හෙළ විරුවන්.....
Song Details
- Sinhala Title
- හෙළ විරුවන් විසු ලංකා
- English Title
- hela wiruwan wisu lanka
- Artist
- ටිරෝන් මද්දුමගේ
ටම
Artist
ටිරෝන් මද්දුමගේ
View all songs →