දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ

duka nathi adarayak me loke

Lyrics

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ // දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ නිම නොවෙන පෙම් කතා  අතරමග නවතලා අළුත් කතාවක් සොයා  ඔබ ගියා වෙන් වෙලා // මා තනිකර දාලා  කාගේද වීලා ඇයි ගියේ මිරිඟුවක් මවාලා දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ අපෙ මතක එක් කළා  එකිනෙකට ගලපලා සොයාගන්නකෝ ඔයා  වැරදුනේ ඇයි කියා // මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිඟුවක් මවාලා දුක නැති ආදරයක්.....

Song Details

Sinhala Title
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
English Title
duka nathi adarayak me loke
ජස

Artist

ජනක සූරියබණ්ඩාර

View all songs →

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ (duka nathi adarayak me loke) | Tediya Lyrics