යොවුන් සිහින ලෝකේ

yowun sihina loke

Lyrics

යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනා සෙන්න ගීයක් ගයා ලංවී රැදී ඉන්න මා හා ඔයා // යොවුන් සිහින ලෝකේ යොවුන් සිහින ලෝකේ දිහා.. සෝදුක් තැවුල් නෑ සිතේ මාගෙ ලොවේ ගීතයයි ජීවිතේ ඒවන් ලොවේ ඉන්න මා හා බැදී ඔබගේ සවන් දෝත පා..ලා යොවුන් සිහින ලෝකේ.. අහසේ වලාවේ නැගී පාවෙමු මුහුදේ තරංගා දියේ නෑවෙමු රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ අත් වැල් බැදන් එන්න මා හා.... යොවුන් සිහින ලෝකේ ....

Song Details

Sinhala Title
යොවුන් සිහින ලෝකේ
English Title
yowun sihina loke
මග

Artist

මරියසෙල් ගුනතිලක

View all songs →

යොවුන් සිහින ලෝකේ (yowun sihina loke) | Tediya Lyrics