Lyrics
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඞවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා....//
දහසක් පැතුම් මහදේ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔන්බ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නේ හොර රහසේ මා රිදවලා
දැන උන්නනම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා
දෙනුවන් අගට රහසේ කදුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා
මා පෙම් කල බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා
දැන උන්නනම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා
ආදරේ තරම්.........
Song Details
- Sinhala Title
- ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
- English Title
- adare tharam kiyaganna
- Artist
- Shan Hassim
SH
Artist
Shan Hassim
View all songs →