හැමදාම ආවත් මගේ හීනෙට

hamadama awath mage

Lyrics

හැමදාම ආවත් මගේ හීනෙට මාගෙ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුබේ හීනෙට මා අමතක කරන්නෙපා හැමදාම ආවත් මගේ හීනෙට මාගෙ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුබේ හීනෙට මා අමතක කරන්නෙපා මා ඉන්නේ පාලු රෑක සීතලේ හඩා ඔබ ඉන්නේ ආදරේක උනුහුමේ වෙලා ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා ඉවසාල ඉන්න බෑ උහුල ගන්න මියැදීලා යන්න ඕනා.... මා දන්නෑ මාගෙ ජීවිතේ මගේ කියා ඔබ දන්නෑ ජීවිතේට කාගෙදෝ වෙලා ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා ඉවසාල ඉන්න බෑ උහුලා ගන්න මියැදීල යන්න ඕනා හැමදාම ආවත් මගේ හීනෙට මාගෙ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුබේ හීනෙට මා අමතක කරන්නෙපා හැමදාම ආවත් මගේ හීනෙට මාගෙ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුබේ හීනෙට මා අමතක කරන්නෙපා

Song Details

Sinhala Title
හැමදාම ආවත් මගේ හීනෙට
English Title
hamadama awath mage
රඅ

Artist

රුක්මන් අසිත

View all songs →