සීත සුලං අවට හමන්නේ

seetha sulan awata

Lyrics

සීත සුලං අවට හමන්නේ සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ නුවරඑළියේ යන්න - විවේකයක් ගන්න ඇගේ පතේ සුවය දැනෙන්න බලන්න ආසයි තක්කාලි ඉදීලා කොළ පාටට ගෝවා වැටිලා කඳු මුදුනේ බීට්රූට් වැවිලා සිරි සාරයි සරුසාරයි කන්ද උඩරට සෑම කන්දක් සරුසාර ව පෙනෙන්නේ තේ දළු සුළඟට ලෙළ දෙන්නේ කොමළ ළඳුන් ඒ තේ දළු නෙලන්නේ සිරි සරයි සරුසාරයි කන්ද උඩරට සීතල සුළඟින් සුළඟ ගත සිත නිවෙන්නේ ගලනා දිය එළි සැම අත පෙනෙන්නේ රසබර පලතුරු මිහිරයි ගෙනෙන්නේ සිරි සරයි සරුසාරයි කන්ද උඩරට

Song Details

Sinhala Title
සීත සුලං අවට හමන්නේ
English Title
seetha sulan awata
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →

සීත සුලං අවට හමන්නේ (seetha sulan awata) | Tediya Lyrics