Lyrics
මී පැනි දී රිදී ගන්න ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මගේ නෑනිට වන දෙයියෝ බැලුම් ලන්ට
කැලෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිදිනා
සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරීයේ..
දිය පොජ්ජක් ඇන්න එන්ට
රූටන්නේ බලාගෙනයි //
කැලේ සතා බරු ගසාවි
වහන් වෙයන් ගෝමරියේ ..
අපිලැත්තට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ //
වස විස දෙයි මිය ඇදෙන්නට
වහන් වෙයන් ගෝමරියේ..
Song Details
- Sinhala Title
- මී පැනි දී රිදී ගන්න ගම්පොජ්ජට
- English Title
- mee pani dee ridee
- Artist
- සතිශ් පෙරේරා
සප
Artist
සතිශ් පෙරේරා
View all songs →