රත්තරනේ මේ දෙව්රු තලාවේ

raththarane me dewru

Lyrics

රත්තරනේ මේ දෙව්රු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගෙ රත්තරනේ  එහි ඉවුරු තලාවේ ඉඩතිබේ ඔබේ රෝස බදට සැපට සැපේ සරාගී සිතාරේ  දෙතොලේ තුශාරෙන් තෙත් කොට මත් වී ඉමි නවත්තන්නෙ නෑනේ ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන් ජීවත් වෙන්න ලදේ ඔබවයි මට් ඕනේ රත්තරනේ මේ ....... වැරදිලවත් රිදවන්නෑ සත්තයි ඉතින් නම් රිදුනෝතින් සිප සනසා හිස පිරි මදින්නම් පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා රගපාලා නළවන්නම් හසරැල් පනිනකන් සරාගී  සිතාරේ.... රත්තරනේ ම.... හැරිලාවත් බලන්නෙ නෑ වෙන ඇස් දිහා මං අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං දිවුරමි ශුන්ගාරියේ පවරා මගෙ පරානේ දුක මකලා සනසන්නම් මගෙ පන තියනකන් සරාගී  සිතාරේ.... (රත්තරනේ මේ)....//

Song Details

Sinhala Title
රත්තරනේ මේ දෙව්රු තලාවේ
English Title
raththarane me dewru
දව

Artist

දිමන්ක වෙල්ලාලගේ

View all songs →

රත්තරනේ මේ දෙව්රු තලාවේ (raththarane me dewru) | Tediya Lyrics