Lyrics
හිත මුලා කරලා ඔබ ගියදා මගෙ ආදරේ අරන්..
තනිකමක් දැනුනා හිතරිදුනා ඔබ ගැන මතක්වෙලා..
මගෙ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනිවී ගියත් ඔබ සැමකල් ඉන්නකො හොදින්..
බලන බලන තැන පෙනෙන පෙනෙන තැන ඔබෙ රුවමයි පෙනෙන්නේ..
ඔබගෙ සතුට හැර මාගෙ සතුට ගැන මම කිසිදා නෑ හිතන්නේ..//
මගෙ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනිවී ගියත් ඔබ සැමකල් ඉන්නකො හොදින්..
සිතන පතන හැම දේම දවසකක අප හැරදාල යන්නේ..
සසර ගෙවෙන තුරු තනිව හිදින බව ඔබ පමණයි තව දන්නේ..//
මගෙ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනිවී ගියත් ඔබ සැමකල් ඉන්නකො හොදින්..
හිත මුලා කරලා ඔබ ගියදා මගෙ ආදරේ අරන්..
තනිකමක් දැනුනා හිතරිදුනා ඔබ ගැන මතක්වෙලා..
මගෙ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනිවී ගියත් ඔබ සැමකල් ඉන්නකො හොදින්..
Song Details
- Sinhala Title
- හිත මුලා කරලා ඔබ ගියදා
- English Title
- hitha mula karala
- Artist
- විරාජ් පෙරේරා
වප
Artist
විරාජ් පෙරේරා
View all songs →