Lyrics
පුංචි දුවේ නුඹ දුටු ඒ කිරි කැටි දවසින්
පුංචි මුවින් නුඹ කියනා ගීතය මනරම්
ලස්සන ඔය මුව දුටුවම දැනුනා සුරතල්
කිරි කැටි අත් පා වල මම දුටුවා සරදම්
කිරි කැටි අත් පා වල මම දුටුවා සරදම්
වැරදි උනොත් පුංචි දුවේ සමාව දීපන්
දුන්නත් මම කෝටුපාර නුඹ හට කොතරම්
සිතින් තැවෙමි පුංචි දුවේ නුඹ ගැන සිතමින්
සිතකින් නොව මම නුඹ හට තැලුවේ එතරම්
පුංචි දුවේ නුඹ දුටු ඒ කිරි කැටි දවසින්
පුංචි මුවින් නුඹ කියනා ගීතය මනරම්
ලස්සන ඔය මුව දුටුවම දැනුනා සුරතල්
කිරි කැටි අත් පා වල මම දුටුවා සරදම්
කිරි කැටි අත් පා වල මම දුටුවා සරදම්
සුරතල් බව දුටුවා මම නුඹගේ මුවඟින්
පුංචිකමට නුඹ කෙරුවේ පොඩි පොඩි දඟකම්
දුක් බර වූ නෙතඟින් ඔබෙ වැටුනා කඳුලැල්
අප්පච්චිට සුරතල් ඇයි නුඹ දැන් මෙතරම්
පුංචි දුවේ නුඹ දුටු ඒ කිරි කැටි දවසින්
පුංචි මුවින් නුඹ කියනා ගීතය මනරම්
ලස්සන ඔය මුව දුටුවම දැනුනා සුරතල්
කිරි කැටි අත් පා වල මම දුටුවා සරදම්
කිරි කැටි අත් පා වල මම දුටුවා සරදම්
Song Details
- Sinhala Title
- පුංචි දුවේ නුඹ
- English Title
- Punchi Duwe Nuba
- Artist
- Sampath Anurudhdha
SA
Artist
Sampath Anurudhdha
View all songs →