හීන ලොවින් ඔබ එතෙර ගිහින්

heena lowin oba ethera

Lyrics

හීන ලොවින් ඔබ එතෙර ගිහින් ඇයි ආයෙමත් ඇවිදින් සුසුම් අරන් ඔබ යන්න කලින් මට යන්න හිතයි ඉගිලිලා හොරෙන් අහස තරම් මේ රැය නොතරම් නිදි නෙවිදුව හිත මා වින්ද තරම් මේ ලැඟුම් පොලක් නැති ඔබව අරන් මට යන්න හිතයි ඉගිලිලා හොරෙන් මා ඔබේ උනත්, ඔබ මගේ උනත් අපි අපේ නොවන වග දනිමි ඉතින් ගෙන මගේ තැවුල්, නික්මෙන්න හොරෙන් ඔබම විසුල මගේ හිත නොතලන් ... මගේ ආදරණීය සුදු හාමිනේට...

Song Details

Sinhala Title
හීන ලොවින් ඔබ එතෙර ගිහින්
English Title
heena lowin oba ethera
දඅ

Artist

දමිත් අසංක - damith asanka

View all songs →