පින්වන්ත වූ ඔයා අමනාප වී එදා

pinwantha wu oya

Lyrics

පින්වන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ වෙන් කෙරුවෙ ඇයි මෙමා මතකයි අද වගේ මැරුවා මගේ සෙනෙහේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් ඉන්න සතුටින් හොඳින්// හිමිවුණේ නැතත් ඉහටත් උඩින් ආදරේ තාම තියෙනවා පෙර වාගෙ මේ හිතේ දෛවයෙන් පවා ගැරැහුම් ලැබූ ආදරේ එක්කරන්න බෑ දෙවියන්ටවත් අපේ මතකයි අද වගේ මැරුවා මගේ සෙනෙහේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින් පාපයක්ද මේ පහුගිය භවේ මාකෙරූ වෙන් කලේ ඔයා පණ වාගෙ පෙම් කෙරූ ආයෙ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ හයිය නෑ හිතේ විඳවන්න නිරතුරූ මතකයි අද වගේ මැරුවා මගේ සෙනෙහේ මං ලබා උපන් විදිහද මේ පින්වන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ වෙන්කෙරුවෙ ඇයි මෙමා මතකයි අද වගේ මැරුවා මගේ සෙනෙහේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින් පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්

Song Details

Sinhala Title
පින්වන්ත වූ ඔයා අමනාප වී එදා
English Title
pinwantha wu oya
සප

Artist

සදුන් පෙරේරා

View all songs →

පින්වන්ත වූ ඔයා අමනාප වී එදා (pinwantha wu oya) | Tediya Lyrics