සිතට දැනුනු ඔබේ ආදරේ

sithata danunu obe

Lyrics

සිතට දැනුනු ඔබේ ආදරේ කඳුලු පිරුනු මගේ ජීවිතේ මං තවම ආදරෙයි මං තවම ආදරෙයි වෙනසක් නොවේ මගෙ ආදරේ සිතට දැනුන ඔබේ ආදරේ කදුලු පිරුන මගේ ජීවිතේ මහදේ පහන් නිවී ආලෝකයක් නැතී අදුරේ ගෙවේ ජීවිතේ ඔබ නම් සඳක් වැනී ආලෝකයක් ඇතී ඔය රුව ඇඳේ මා සිතේ දිගු කාලයක් තුරා ඔබෙ ආදරේ පතා එන්නේ ඔයා හිමිවෙන තුරා බෝසත් කමක් ඇති අසරණ කමක් ඇතී මා පෙම්වතෙක් මේ ලෝවේ මුවගේ සිනා පිරී ඔබ දෙව් දුවක් වැනී පිංවන්තියක් දෝ ලඳේ ඔබව මටනම් හිමී පණමෙන් ලඟින් ‍රැදී ‍රැකගන්නෙමී සදා මියෙනා තුරා

Song Details

Sinhala Title
සිතට දැනුනු ඔබේ ආදරේ
English Title
sithata danunu obe
දඅ

Artist

දමිත් අසංක

View all songs →