Lyrics
දෑස සෙව්වේ රුවමයි නුබගේ
ප්‍රේමයයි මගෙ හදවත පැතුවෙ
නුහුරු හැගුමන් නුබ ගැනයි මේ
සිත් පුරා රැදුනේ.. //
දෙතොලගින් නුබ පෑව සිනහ
සුසුම් වල ගෑවී ගියාවේ
හාදුවයි නුබ දුන්න නොමැකෙන
මතකයේ රැදුනේ..//
මතු සසරේ මගේම වීලා
ලන්වෙලා මගෙ ලගින් දැවටිලා
වෙන්වෙලා නුබ නොයන වග මග
කියනු නුබ දිවුරා...//
දෑස සෙව්වේ රුවමයි නුබගේ..
Song Details
- Sinhala Title
- දෑස සෙව්වේ රුවමයි නුබගේ
- English Title
- daasa sewwe ruwamai
- Artist
- රිෂි
ර
Artist
රිෂි
View all songs →