පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා

pera karumayak nisa

Lyrics

පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා වෙච්ච දේ උනා පල නෑ හඩා දොඩා ජීවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා පසුතැවෙයි සසර ගමනේ කවදාහෝ දිනක ආයේ රත්තරන් පෙමට මාගේ ඔබ නිගා කල නිසා // ජන්මයෙන් මෙහා හැම ආත්මයේ පුරා කවුරුවත් එපා අපි අපගේ වෙමු කියලා දිව්රලා තියා මට ලේ වලින් ලියලා ඒ හිතින් ඔයා ලොකු සෙල්ලමක් කෙරුවා ජීවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා පසුතැවෙයි සසර ගමනේ ....// ප්‍රේමයක් නිසා තිලිණේ ලෙසින් එදා මා කෙරේ ඔයා විශ මතකයන්ම තවරා දුන්න වේදනා බරපතල වැඩි නිසා ආයෙමත් කිසිදා වෙන කෙනෙකුට දෙන්න එපා ජිවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා වෙච්ච දේ උනා පලනෑ හඩා දොඩා ජීවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා පසුතැවෙයි සසර ගමනේ .....//

Song Details

Sinhala Title
පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා
English Title
pera karumayak nisa
අප

Artist

අමිත් ප්‍රියශාන්ත

View all songs →

පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා (pera karumayak nisa) | Tediya Lyrics