සන්තාන සුසුම් දවටා

santhana susum

Lyrics

සන්තාන සුසුම් දවටා හන්තාන සුළඟ හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා මල් වීදී අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළඟ හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා වැදි රජුට කඩුව පවරා වල ළඟදි මනමේ හැඬුවා ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළඟ හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා

Song Details

Sinhala Title
සන්තාන සුසුම් දවටා
English Title
santhana susum
සස

Artist

සුනීර සුමංග

View all songs →

සන්තාන සුසුම් දවටා (santhana susum) | Tediya Lyrics