අසාදාරණේ මේ සමාජයේ

asadarane me samajaye

Lyrics

අසාදාරණේ මේ සමාජයේ අපි වෙන් කරන්න නේ ලොවම සැරසුනේ එය ශාපයක් වෙන්නෙපා ඔබ වැරදි නෑ මලත් මා හිනැහිලා ඔයා ඉඳිනු සෑමදා ඈතින් ගියත් අද දෙදෙනෙකු වෙලා අසරණ ඔය හිතෙත් ඇති දුක හැංගිලා..... ජීවිතය ගැටගහන මං වගෙ කෙනෙක් ඔබට ගැළපෙන්නෙ නෑ ගළපන්න බෑ දන්නවා... සාගරය තරමටම ආදරය දුන්නාට වෙන් වෙන කෙනා යන බවත් දන්නවා... තනි වෙච්ච මගෙ හීන ඔබෙ දෙපයෙ පෑගෙද්දි අසරණ උනා වස්තුවේ මං එදා... ඈතින් ගියත් අද දෙදෙනෙකු වෙලා අසරණ ඔය හිතෙත් ඇති දුක හැංගිලා..... මා නිසා ඔබ නිතර ලෝකයේ ගැරහුමට පවතැන් උනා හිතම ඔබගේ එදා... වාවන්න බැරි තැනම සීරුවට ඔය නෙතට ඉනු කඳුලු පැවසූවෙ වෙන් වෙමු කියා... දෙගුරුන්ව සනසන්න ඔබ ගත්ත තීරණය වැරදියි කියා නෑ දොස් පවරලා... ඈතින් ගියත් අද දෙදෙනෙකු වෙලා අසරණ ඔය හිතෙත් ඇති දුක හැංගිලා...

Song Details

Sinhala Title
අසාදාරණේ මේ සමාජයේ
English Title
asadarane me samajaye
නස

Artist

නිලාන් සාලින්ද

View all songs →