නිම් නැති අහසේ අදුරු වලාකුළු

nim nathi ahase

Lyrics

නිම් නැති අහසේ අදුරු වලාකුළු විගසින් මැකුනාවේ කුණාටු හුලගේ................... කුණාටු හුලගේ පරඩැල් පත් අතරේ......... බලන්න හෙමිහිට බලන්න හෙමිහිට ලා අන්කුර හිනැහේ..... අගාධ අදුරේ නපුරෙන් නැලවුනු සිනා අහිමි මුවගේ හිනව රදවමු නිබදව ජීවිතයේ හිනාව රඩවමු හිනාව රදවමු නිබදව ජීවිතයේ කුණාටු හුලගේ පරඩැල් පත් අතරේ ...............................// මිලාන පැතුමේ කැකුලක් පූදින සැබෑ සතුට මෙලොවේ.............. සදාතනිකවම රදවමු ආදරේ ........... හිනාව රදවමු හිනාව රදවමු නිබදව ජීවිතයේ ...... හිනාව රදවමු හිනාව රදවමු නිබදව ජීවිතයේ ....................//

Song Details

Sinhala Title
නිම් නැති අහසේ අදුරු වලාකුළු
English Title
nim nathi ahase
සක

Artist

සජනි කවීශා

View all songs →

නිම් නැති අහසේ අදුරු වලාකුළු (nim nathi ahase) | Tediya Lyrics