එක දවසක අපි නුපුරුදු සුවදක

eka dawasaka api

Lyrics

එක දවසක අපි නුපුරුදු සුවදක හිත හෙමිහිට බැඳුණා අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුණා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා... තුන් සිතක සීතලේ ගුලි වුණු පෙම් කවක් තියෙනවා කියන්න දිව්‍රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුණා.. ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා මේ ලොවම සැහැසි වූ අඩ සඳ මා හදෙන් වෙන් වී නොයන්න ආදරේ සදාත පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න ඔබෙ සුවඳ දැනුණා හද මගේ නිවුණා.. ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා ..
එක දවසක අපි නුපුරුදු සුවදක (eka dawasaka api) | Tediya Lyrics