රෑ අහසේ සඳ පායන්නෙ නෑ

ra ahase sada payanne na

Lyrics

රෑ අහසේ සඳ පායන්නෙ නෑ සැමදා මගේ මයි කිවෙි ඔයා මයි ඔය දැස අද ඇයි ඉවත බලා සිහිනේ සදාකල් සැදුවෙි ඔයාමයි අද මම මෙහෙ තනිවෙලා රෑ අහසේ සඳ පායන්නෙ නෑ මෙි අන්දකාරේ මට පුරැදු නෑ ලග උන්නු කාලෙ අමතක වෙන්නෙ නෑ ඔබ ලග නැති දා අදුරේ ඉන්න බෑ ආදර වදන් වැල් ඔබ මට කියා දුන් පෙර සේම අදටත් ඇහෙනවා වෙන්වි ගියේ ඇයි සිහිවෙි ඔයා මයි හිත මගේ හඩා වැටෙනවා රෑ අහසේ තරැ පායන්නෙ නෑ මෙ අන්දකරේ මට පුරැදු නෑ ලග උන්නු කලේ අමතක වෙන්නෙ නෑ ඔබ ලග නැති දා අදුර් ඉන්න බෑ රෑ අහසේ -------

Song Details

Sinhala Title
රෑ අහසේ සඳ පායන්නෙ නෑ
English Title
ra ahase sada payanne na
බප

Artist

බිලී ප්‍රනාන්දු

View all songs →