Lyrics
මතකය අරගෙන යන්න
යනවානම් මා අතැර
මා ළඟටම වී සිටිය
කාලය අමතක නොකර
ළඟපාත නෑ දැන් කවුරුවත්
හෙවනැල්ල විතරයි මගේ
හිත ගාව ඇයි ඔබෙ රුව මකා
තනිකම ඇවිත් නැවතුනේ
මියදේවී මා ඔබ දිවුරූ නිසා
හැමදාම ඔබ මගේ කියා
මෙතුවක් ඔබේ හසරැල් මතින්
ලියවුණු මගේ ජීවිතේ
එනමුත් අපේ දහසක් පැතුම්
මගෙ හද තුළම මියගියේ
මියදේවී මා ඔබ දිවුරූ නිසා
හැමදාම ඔබ මගේ කියා
Song Details
- Sinhala Title
- මතකය අරගෙන යන්න
- English Title
- mathakaya aragena yanna
- Artist
- ගයන්ත විජේරත්න
ගව
Artist
ගයන්ත විජේරත්න
View all songs →