ආරාධනා සුරතේ තියා

aradana surathe thiya

Lyrics

ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදි මා  මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා..... තරහා වෙලා කල චෝදනා රිදුනත් සිතින් ඉවසුවා වරුවක් පුරා හැඩුවත් මෙමා ආයෙත් ඉතින් ඉවසුවා යලි සිහි  වුනා දෑසම තෙමා එනවාද යලි මා සොයා... ආරාධනා .... වෙන්වී ගියා හඩවා ඔයා අපෙ සිහින අදුරේ තියා මතකයි අදත් නුබ හිනැහුනා මගෙ ලොවම නුබමයි සදා දෛවය අපේ හිත් වෙන් කලා මට දෙන්න සොඳුරේ සමා.... ආරාධනා ...

Song Details

Sinhala Title
ආරාධනා සුරතේ තියා
English Title
aradana surathe thiya
නප

Artist

නතාෂා පෙරේරා

View all songs →

ආරාධනා සුරතේ තියා (aradana surathe thiya) | Tediya Lyrics