සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්

samawenna oba mata

Lyrics

සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක් අනාගතය ගැන මැවුවට සිහින රාශියක් දරාගන්න බැරී තරමයි කදුලු මට වුනත් අපෙ ඉරනම ලියලා තිබුනේ අමාවක රැයක් හිටියත් කාලයක් ඔබට හදින් ලංවෙලා ඔබේ පරම් පරාවෙ මහ කුල සිරිත් මැදි වෙලා අපි දෙපැත්තකට කෙරුවත් මං ආදරෙයි සදා නැහැ නිල් මැනිකට පලුදු උනේ අනේ ම්ං නිශා අවසර දේන්නට බැමට ඔබෙන් වෙන් වෙලා තනිකඩව යින්න රැසද දෙස හොරෙන් බල බලා අමතක වෙයි කලකදි ඔයාට රත්තරන් මෙමා අමතක වෙන්නැ මටනම් ඔබ ගෙවෙන රැ දිවා

Song Details

Sinhala Title
සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්
English Title
samawenna oba mata
අම

Artist

අජිත් මුතුකුමාරණ

View all songs →

සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක් (samawenna oba mata) | Tediya Lyrics