Lyrics
සමු ගන්න මොහොතකට
පෙර එක වතාවක්
හිනහෙන්න පෙරදා වගේ...
මුමුනන්න වදනක්
පෙර සේම ලන් වී
මිය අදෙන මතකය වගේ .......//
තුරු සෙවනෙ මල් අතර වැලපෙන
කතාවක් .
මද සුළගෙ පාවී ගියේ .....
සුසුමකට ලන් වෙන්න කන්දුලට
රිදුම් දෙන්න ....
ඇයි ආදරෙන් හමු උනේ ...
සමුගන්න මොහොතකට ...... . ...
අවසන්ව යන මතක හද වෙදනවෙන්ම.සතපන්න ලය
මත මගේ ....දිවි මන් තලවේ
මා පරදවාලන්න.
ඔබ් කිමද මටලල්ල්ප්ප්
Song Details
- Sinhala Title
- සමුගන්න මොහොතකට පෙර
- English Title
- samuganna mohothakata
- Artist
- බන්දුල විජේවීර
බව
Artist
බන්දුල විජේවීර
View all songs →