මාගේ සුකොමල සඳ කොමලී

mage sukomala sada

Lyrics

මාගේ සුකොමල සඳ කොමලී තනියට සිත ලග රැදි කොමලී පිය වදනී පිය වඩනී මාගේ සිත ලග තරු රැජිනී නෙතු මල් ලස්සන කොද කැකුලී පිය වදනී තරු රැජිනී තාරුකා පිය ගට සදා නැග ප්‍රේමේ කඩු රැල්ලේ නුඹ දිහා එම් සැතපිලා ඉම් නුඹගේ හසරැල්ලේ හැන්ගිලා හිද ලං වෙයන් මට පටලා දැවටිල්ලේ කින්නරි නුඹ ලං වෙලා ආදරේ කියනා තුරා සිත නෑ ඉවසිල්ලේ මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ ප්‍රෙහෙළිකාවක විසදුමක් ලෙස ලං වෙලා සිටියේ ශාලිකාවක දහසක් නෙත් ලග තනියක් දැණුනු වෙලේ ගීතිකාවක සුවය දී සිහිනයේ රස පහස දී තුන් පැය ලග සිටියේ සාගරේ රැළි ආදරේ ගැන කරනා අැවටිල්ලේ පීදෙනා සිත ගායනා කළ ප්‍රේමයෙ නැවතිල්ලේ

Song Details

Sinhala Title
මාගේ සුකොමල සඳ කොමලී
English Title
mage sukomala sada
රස

Artist

රොමෙිිෂ් සුගතපාල

View all songs →

මාගේ සුකොමල සඳ කොමලී (mage sukomala sada) | Tediya Lyrics