Lyrics
හන්ගන්න මොනවත්ම දැන් ඉතුරු නෑ
ඇස් දැක්ක දේ මටම අදහන්න බෑ
බොරුකල හුරු ඔබට මන් අගය නෑ
වැට පැන්න ආදර ගෙට ගන්න බෑ
මලදාක තනිකමට දවසක් හරී
ඇවිදින්ල තනිරැක්කොතින් මට ඇතී //
දිනුවාට වඩා හරිම සතුටුයි මටත්
පැරදුනට ඔබ ගාව දුක නෑ ටිකක්
එක තැනක දෙතනක නොවේ සිය තැනක්
මට වැරදුනා අඩු නැතිව එක දිනක්
මලදාක තනිකමට දවසක් හරී
ඇවිදින්ල තනිරැක්කොතින් මට ඇතී //
හැමතිස්සෙම කියවනවා කෙටි පනිවිඩ
මට ඉතුරු අන්තිමට එය විතරද
ජයවේවා පෙම්වතියෙ සමුගෙන ගිය
මුල් පෙම්වතා දැන් ඉතින් මොකටද
මලදාක තනිකමට දවසක් හරී
ඇවිදින්ල තනිරැක්කොතින් මට ඇතී //
Song Details
- Sinhala Title
- හන්ගන්න මොනවත්ම දැන් ඉතුරු නෑ
- English Title
- hanganna monawathma dan
- Artist
- මයිත්‍රික සන්ජීව
මස
Artist
මයිත්‍රික සන්ජීව
View all songs →