සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා

salalihini kowul

Lyrics

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ මුව රැල අතරේ වග වලසුන්නේ රඟ මඩලකි මේ උයනේ. (නිල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොනරා) (කට අැද කිරලා සහ වලි කුකුළා හොට දිග පිළිහුඩුවා)......// අප දැකලා බිය වැදිලා තරඟෙට හඬ නැගුවා. සැළලිහිණි කොවුල්....... (කොළ දිවියා රළු කොටියා කපටි රජා නම් ලද හිවලා)......// (විසකුරු පොළඟා මිනි කන කිඹුලා පොතුහැර කබරෙගොයා)......// රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

Song Details

Sinhala Title
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
English Title
salalihini kowul
ආස

Artist

ආනන්ද සනත් විමලවිර

View all songs →

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා (salalihini kowul) | Tediya Lyrics