සුදු ගවුමේ රැලි හද හද

sudu gawume rali hada hada

Lyrics

සුදු ගවුමේ රැලි හද හද කොන්ඩ කරල් දෙක බැඳගෙන පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ..... නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ.....// හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට... නුඹේ තියෙන අමුතු වෙනස නම්.....// හිතේ තියන් සඟව ගන්නෙපා...... හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා......// සුදු ගවුමේ රැලි හද හද...... සුදු පරවියො රෑනට නුඹ වැටුනාම..... අපේ ගෙදර තියෙන සතුටනම්....// අපිට හොරෙන් අරන් යන්නෙපා..... මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා.....// සුදු ගවුමේ රැලි හද හද....

Song Details

Sinhala Title
සුදු ගවුමේ රැලි හද හද
English Title
sudu gawume rali hada hada
දඅ

Artist

දමිත් අසංක

View all songs →