Lyrics
රන් රස වාගේ ගැලපෙන්නේ
මා පිය සොදුරී පන වැන්නේ //
මා හද විමනේ දැල්වෙන පහනේ
සැමදා වේවා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා පිය සොදුරී පන වැන්නේ
මා වෙහෙසීලා ගෙට ඵන විගසේ
ආදර බස් පවසන්නේ
මට සලකන්නේ රඡෙකුට විලසේ
මගෙ දුක සැප විමසන්නේ
මා පන විලසේ ඔබ රැක ගන්නේ
නෑ කිසිදා දුක දෙන්නේ
රන් රස වාඝේ...........
මල්සර දේනී පිදුවද සෙනෙහේ
මා නැත ඵය පිලිගන්නේ
මා පිය සොදුරී දෙන මදහාසේ
ඵ් ලද නෑ මට දෙන්නේ
මේ ලෙස සසරේ ඔබමය සොදුරේ
මගෙ සහකාරිය වන්නේ
රන් රස වාගේ ...............//
Song Details
- Sinhala Title
- රන් රස වාගේ ගැලපෙන්නේ
- English Title
- ran rasa wage galapenne
- Artist
- සමන් ද සිල්වා
සද
Artist
සමන් ද සිල්වා
View all songs →