ඈත එපිට හිම කන්දෙන්

aatha epita hima kanden

Lyrics

ඈත එපිට හිම කන්දෙන් කලු වලාව සමගින් ආ ආදරයෙ පිනි කැට පොදි සිරි සිරි ගා සැලුනා පිනි කැට දිලුනා// නැගුනු සීත වා රැලි නිවුනු මිහිරි ගොපලු ගී// ලිහිනි හඩින් මන්දාරම ලිහිනි හඩින් මන්දාරම සිරි සිරි ගා සැලුනා පිනි කැට දිලුනා ඈත එපිට හිමකන්දෙන් ලයට තුරුලු පාලුවෙන් මීදුමෙන් වෙලා ගොසින් හදෙහි ඇදි පින්තාරුව හදෙහි ඇදි පින්තරුව බොද වෙලා ගොසින් බොද වෙලා ගොසින් ඈත එපිට හිම කන්දෙන්

Song Details

Sinhala Title
ඈත එපිට හිම කන්දෙන්
English Title
aatha epita hima kanden
කව

Artist

ක්ලැරන්ස් විජේවර්ධන

View all songs →