Lyrics
සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා
මල් වීදී අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා
සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා
වැදි රජුට කඩුව පවරා
වල ළඟදි මනමේ හැඬුවා
ඒ මතක සියලු සඟවා
මහවැලිය ඔහේ ගැලුවා
සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා
Song Details
- Sinhala Title
- සන්තාන සුසුම් දවටා
- English Title
- santhana susum dutuwa
- Artist
- සුනීර සුමංග
සස
Artist
සුනීර සුමංග
View all songs →