නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද

nangiye mokada

Lyrics

නංගියේ...... නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද සිනා වෙවී තනියෙන්.. වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉදන් උඹ කියන්න බැරි සතුටින්.. මල් කුමාරයෙක් ඉස්සර මා ගාවට ආවයි නුඹ වගේ මමත් හිනා වෙවී සතුටින් හිටියයි දූ සිඟිත්තියක් හෙමින් සැරේ දෝතට වැඩියයි මල් සිනා නැඟූ ඇස් දෙක උණු කදුලින් පිරුණයි නංගියේ........ මඟ තොටේ ඉදන් මිනිස් වෙසින් විත් වග වලසුන් ළං වෙලා කතා කරයි කියා නැති නෑදෑකම් මඟ හොදට තිබේ නම් දෑසත් හොදට පෙනේ නම් නුඹ පරිස්සමෙන් පය තියපන් බැදි වල නොගිහින් නංගියේ.........

Song Details

Sinhala Title
නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද
English Title
nangiye mokada
දප

Artist

දීපිකා පියදර්ශනී පීරිස්

View all songs →

නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද (nangiye mokada) | Tediya Lyrics