තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා

thaniwennepa mese sada

Lyrics

තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා වනැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා// දෙවියන්ටත් භාර හාර වුනා ඉටුවේවා කියලාම ප්‍රාර්ථනා// මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා// ඔබ හැරුනොත් කව්රුවත්ම එපා ලඟ රැඳිලා සිපගන්න දෑත් විදා// මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා// තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා වෙනතක් බලා ගියත් අරැංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයාෙනතක් බලා ගියත් අරැංගල් සොයා මෙතුවක්

Song Details

Sinhala Title
තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා
English Title
thaniwennepa mese sada
සප

Artist

සදුන් පෙරේරා

View all songs →

තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා (thaniwennepa mese sada) | Tediya Lyrics