ඔමරි ලතා පාන කොමල දාන කුමාරි

omari latha paana

Lyrics

ඔමරි ලතා පාන කොමල දාන කුමාරි ඔබ මහ පාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සිට පයින් ආපු පිස්සු විකාරි ඔබ මගේ ළගින් හිටපන් මගෙ සුපෙම්බරාවි ඔය සීත ඈත පේන මානෙ හැගුම්බරාවි ඔය පාන මුකුලු දුටු මගෙ ඇස් එලියට ඒවි කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි මෙ දත් දොස්තර උපාදියට අද මගෙ බාලි// ඤාඤ තොටී අර ඤාඤ තොටී ආ ඤාඤ තොටී දියබරියට වෙලපු කුමාරි වෙරලු ගහේ අර වෙරලු ගහේ ආ වෙරලු ගහේ වෙරලු ගෙඩිය හතට බෙදන් කාපු කුමාරි ටිකිරි ලියා කලෙත් අරන් ලිඳට ගියාලු ඔය මගෙ මැණික ටිකිරි එක්ක කොමල කරාලු කබරගොයා දැකපු ටිකිරි ඇද වැටුනාලු අර මගෙ මැණික දුටු කබරයා පැනල ගියාලු

Song Details

Sinhala Title
ඔමරි ලතා පාන කොමල දාන කුමාරි
English Title
omari latha paana
දව

Artist

දුෂ්යන්ත් වීරමන්

View all songs →