සිතේ පෙම් පුරා මෙතරම්

sithe pem pura

Lyrics

සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහ මෙරාක් බරනම් මමත් මග බලා ඉන්නම්.. එන තුරා මෙහේ පෑල දොරින් හෝ එයිනම් බාර ගනිමි රාන්කද දැන් මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම් කොයි තරම් අනේ සොදුරුද ප්‍රේමවන්තනම්... පැලේ දැල්වෙනා පහනක් මෙන් සිනාසුනේ නුබේ රුව තමයි තිබුනේ ලංවෙලා හදේ දුරින් හිද බලා ඉන්නම් දුරින් පෙනෙන රු රහසින් මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්.... කොයි තරම් අනේ සොදුරුද.. ප්‍රේමවන්තනම්... ඉදි මං මොනා කීවත්.. දන්නේ නැ වගේ.. කතා බහා ගොළුයි නුඹගේ.. ඉන්නේ බැ වගේ.. බලෙන් හරි ලබා ගන්නම් සිහින් ඉග වනා තරහින් මංද බං නූඹේ ගොරහැඩි.. ආලවන්තකම්.... කොයි තරම් අනේ සොදුරුද.. ප්‍රේමවන්තනම්... සිතේ පෙම් පුරා මෙතරම්... මොටද මහ මෙරාක් බරනම්... මමත් මග බලා ඉන්නම්.. එන තුරා මෙහේ .. පෑල දොරින් හෝ එයිනම්.... බාර ගනිමි රාන්කද දැන්.. මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්.... කොයි තරම් අනේ සොදුරුද.. ප්‍රේමවන්තනම්...

Song Details

Sinhala Title
සිතේ පෙම් පුරා මෙතරම්
English Title
sithe pem pura
දඅ

Artist

දමිත් අසංක

View all songs →

සිතේ පෙම් පුරා මෙතරම් (sithe pem pura) | Tediya Lyrics