හිත හදාගන්න තනියෙන්

hitha hadaganna thaniyen

🎤 රූනිSinhala lyrics

Lyrics

හිත හදාගන්න තනියෙන් නුඹ දෙන්නෙම නෑ මට නම් තව ඉන්නෙ ඇයිද  නොගිහින් ඔය හිත ඔච්චර තනිනම් මට නුඹේ වෙන්න බැරිනම් ඇයි කතා කලේ හොරැහින් හිත පුරා කලා සෙල්ලම් නුඹ  සුලග වගේ ඇවිදින් නපුරුම ඇයි ඔබ ඔතරම් හිතන්නෙ ඇයි ඔබ ගැන මන් ඇයි  ලගින් ඉන්නෙ  ඇවිදින් මගෙ හිතේ  ඉඩ නැතිනම් ඔය හුස්ම වැටෙන දුරකින් මන් ඉන්නද නුඹ එනකම් ඔය කියන කතා  බොරුනම් මගෙ වෙන්නෙම නෑ  නුඹ නම් නුඹ  සුලග  වගේ  ඇවිදින් හිත  හදාගන්න  තනියෙන් .....

Song Details

Sinhala Title
හිත හදාගන්න තනියෙන්
English Title
hitha hadaganna thaniyen
ර

Artist

රූනි

View all songs →

හිත හදාගන්න තනියෙන් (hitha hadaganna thaniyen) | Tediya Lyrics