ඔබ මත්තෙ හිත නැහීලා - අවසාන තිත තියලා

oba maththe hitha nahila

Lyrics

ඔබ මත්තෙ හිත නැහීලා දුක් වින්ද හැටි හිතීලා පසුතැවි ඇයි ගියේ හේතු සොයනවා දුර දැක්කෙ නෑ දැනීලා වෙන්වී නොයයි කියාලා අඩුවක් නෑ මා කලේ ආදරේ සදා අවසාන තිත තියාලා ලිව් ආදරෙ කතා මා වෙන්වීම මත ඔයා සම්බන්දකම් නවත්වා මෙතුවක් ජිවත් වුනේ ආදරේ එපා නුබ නම් ආයෙ මගේ මිහොතකට එපා දුක හදුනන්නේ නැතී ආදරෙ දන්නෙ නැතී ඔබ මැව්වේම හීන මාලිගා තමා වරදක් වෙච්ච නැතී බොරු පැටලෙව්වා ඇතී පැහැදිලි යන්න මගක් හොයපු බව ඔයා අවසාන තිත තියලා ලිව් ආදරෙ කතා මා වෙන්වීම මත ඔයා සම්බන්දකම් නවත්වා මෙතුවක් ජිවත් වුනේ ආදරේ එපා නුඹ නම් ආයෙ මගේ මොහොතකට එපා මට වැඩියෙන් හිතැතී කුමරෙක් එන්න ඇතී එසැනින් දාලා ගියේ ආදරේ පවා මග වරදින්න ඇතී මා සිහිවෙන්න ඇතී නැවතත් එන්න උනේ මා කෙරේ සොයා අවසාන තිත තියලා ලිව් ආදරෙ කතා මා වෙන්වීම මත ඔයා සම්බන්දකම් නවත්වා මෙතුවක් ජීවත් උනේ ආදරෙ එපා නුඹ නම් ආයෙ මගේ මොහොතකට එපා

Song Details

Sinhala Title
ඔබ මත්තෙ හිත නැහීලා - අවසාන තිත තියලා
English Title
oba maththe hitha nahila
අක

Artist

අංජන කල්හාර

View all songs →

ඔබ මත්තෙ හිත නැහීලා - අවසාන තිත තියලා (oba maththe hitha nahila) | Tediya Lyrics