විශ්වාස කල නුඹම රැවටූ මෙමා

wiswasa kala nubama

🎤 UnknownSinhala lyrics

Lyrics

විශ්වාස කල නුඹම රැවටූ මෙමා හුන්තැනම මම ඉන්නේ මගෙමයි... සිතා නොකියාම වෙන් වෙමුද වෙනතක් බලා..... මේ හිතම ඉල්ලන්නේ නුඹමයි සදා..... මට දැනෙන තරමටම දුක දැනුනොතින්..... ඹබ එ්වි මා සොයලා සැනෙකින් යලිත් හිත හයිය නෑනේ මට උහුලණු දුකක්..... ඔබ නැතුව මට ඉන්න බැහැ දිනක්වත් ඉරණමද විසදන්නේ මා හැරදමා..... අන් සිතට හිත දුන්නේ මා හිත දවා..... මට යන්න බැහැ දුරක ඔබ නැතිවනම්..... නොකියාම වෙන් වෙමුද වෙනතක් බලා..... මේ හිතම ඉල්ලන්නේ නුඹමයි සදා..... මට දැනෙන තරමටම............. එනතුරුම මඟ බලන මේ අැස් දෙකේ..... ඔය රුවම අැඳුනානේ කෝ....කොහේ.....

Song Details

Sinhala Title
විශ්වාස කල නුඹම රැවටූ මෙමා
English Title
wiswasa kala nubama
Artist
Unknown
U

Artist

Unknown

View all songs →

විශ්වාස කල නුඹම රැවටූ මෙමා (wiswasa kala nubama) | Tediya Lyrics