Lyrics
තරහා වෙලා හිත හඩවාලා ඔයා
ඇයිදෝ යන්නේ රිදවලා
ලග නැති හැම මොහොතක් තුරුලේ රැදිලා
වින්දේ ආත්මයෙන් මැරිලා....
මගේ පනටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ...
හිස් උනු සිතුවිලි කලතවයි හිත මගේ දුක් වෙවී
දෙනෙතෙ අගින් රූරලා
ඔබ නොවෙයි මගෙ උනේ සිහිනයකි
මා ලගින් තනි උනේ
අද නෑ මගේ ලග ඔයා....
මගේ පනටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ...
තරහ වෙලා හිත හඩවාලා ඔයා
ඇයිදෝ යන්නේ රිදවලා
ලග නැති හැම මොහොතක් තුරුලේ රැදිලා
වින්දේ ආත්මයෙන් මැරිලා
කොහොමදෝ කවදදෝ ආදරේ මදි උනේ මේ හිතින්
වෙන්වී යන්නට තරම්
රතු උනු ඇස් මගේ දැක දැකත් වේදනා තව දිදී
ඇයි හිනැහුණේ ඒ තරම්....
මගේ පනටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ...
Song Details
- Sinhala Title
- තරහා වෙලා හිත හඩවාලා ඔයා
- English Title
- tharaha wela hitha hadawala
- Artist
- රුක්මන් අසිත
රඅ
Artist
රුක්මන් අසිත
View all songs →