තනියක් නොදැනේ ඔබ මා ලඟ නම්

thaniyak nodane

Lyrics

තනියක් නොදැනේ ඔබ මා ලඟ නම් කිරුළු දරයි පෙම් සිංහාසනයේ... ලොව හමුවේ ...මුහුණ දෙමින් මා හදේ නැවුම් පැතුම් මවා.... ඔබ ඇසිපිය ලන හැම වාරේ... හිනහේ හද මල යලි පිපිදේ... ආදර පින්නේ නහවනු නිබදේ.... පුද දෙන්න සෙනේ විකසිත වේවී.... ආදර පින්නේ... නහවනු නිබදේ.... පුද දෙන්න සෙනේ විකසිත වේවී... ආදර පින්නේ... නහවනු නිබදේ.... පුද දෙන්න සෙනේ විකසිත වේවී

Song Details

Sinhala Title
තනියක් නොදැනේ ඔබ මා ලඟ නම්
English Title
thaniyak nodane
නස

Artist

නිරංජලා සරෝජනී

View all songs →