හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලා

hoda boru kiwwe oyaa

Lyrics

හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලා විශ්වාසෙ කඩකෙරුවෙ මා රවටලා වැලපෙන්න බෑ එකතැනක නැවතිලා සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා කව්රුන්ද හරියටම පැරදුනෙ කියා දැනගන්න ඉවසන්න ඕනෙම තමා මුලු ජීවිතේ වෙන්කලේ වෙන්කලේ ඔබටමයි අමතක කරපු තාලෙ පුදුමයි දුකයි අපෙ ලෝකෙ බිඳ දැම්මෙ සුදු ඔබ තමයි ඉර හද පවා මාගෙ ගුණදම් කියයි එනකල් අන්තිම වෙලාවම මගේ ඔබ ලගම නවතින්න ඕනෑ කලේ හීනයක වත් නොසිතු දෙයකී උනේ හිතුවේම නැතිතැනක අපි වෙන්වුනේ හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලා විශ්වාසෙ කඩකෙරුවෙ මා රවටලා වැලපෙන්න බෑ එක තැනක නැවතිලා සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා

Song Details

Sinhala Title
හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලා
English Title
hoda boru kiwwe oyaa
ශප

Artist

ශෙහාන් පෙරේරා

View all songs →

හොඳ බොරු ඔයා කිව්වෙ මට දිව්රලා (hoda boru kiwwe oyaa) | Tediya Lyrics