සඳ සැංගී ගිහින්දෝ

sada sangi gihindo

Lyrics

සඳ සැංගී ගිහින්දෝ තාරුකා නිල් එලි නිවීයාවී ඒත් හෙට ඒවි හිරු ඒවී වලාකුළු දීප්තිමත් වේවී පුනරාලෝකයෙන් ඉපදී යලී අපගේ පෙම් පරාදීසයේ ලංව ඉමු ආයෙ අපි වෙන්නොවී අකීකරු දෛවයෝගේ නසාදෝ ධර්මතාවෝ ජීවිතයේ වසන්තේ රෝස යායෙ පහන් දැල්වේදෝ රිදී නිල් බින්ද වරුසාවේ නියං සැදුල්ද මනසේ ඔබ මාකාලයේ වල්මත් වී ඒ නිල් පුෂ්ප උද්‍යානයේ අන්න ඇසුනාද මංගල්‍යය ගී සිනාසී ඇයි හඬන්නේ අපේ දෛවයයි මේ