දැනුනේම නෑ හිතට හැම කෙනෙකුම - පෙරහැරට එනවාද

danunema na hithata

Lyrics

දැනුනේම නෑ හිතට හැම කෙනෙකුම හිත ගිය ඔයා වෙන්න නෑ අමතක පරදින්නෙ නෑමයි එදා හිතුවට මං පැරදුනා නේද හොද ගානට පෙරහැරට එනවාද ඔබ සුදු ඇදන් මග තොට දිගට යද්දි මළ කද අරන්...// වරදක් නැතුව පිට උනේ කොහොමද ආදරය පරණයි වගේ දැනුනද තනිවෙච්ච හිත ගාව කවුරුත් නැත සිදුවෙච්ච දේ තාම දන්නෑ මම පෙරහැරට එනවාද ඔබ සුදු ඇදන්...// වැඩිපුරම ඔබ ගැන ම හිතනා මට සුදු මැණික බොරු කෙරුවෙ ඇයි මේ ලෙස පළිගන්න නෑ පුරුදු සමුගමි මම පිලිගන්න සුබ පැතුම වේවා ජය දැනුනේම නෑ හිතට .....

Song Details

Sinhala Title
දැනුනේම නෑ හිතට හැම කෙනෙකුම - පෙරහැරට එනවාද
English Title
danunema na hithata
රම

Artist

රුමේෂ් මදුශංක

View all songs →

දැනුනේම නෑ හිතට හැම කෙනෙකුම - පෙරහැරට එනවාද (danunema na hithata) | Tediya Lyrics