Lyrics
කියා ගන්න බැරි තරමට
ලියා ගන්න බැරි තරමට .....//
අන්ත අසරණයි මා සිත නුඹට බැඳි පෙමින්
නුඹට බැඳි පෙමින්
පාළු නිසල වන පියසක
ගලා හැලෙන දිය දහරක .....//
පෙන බුබුලක මම දුටුවෙමි ඔබගේ ආදරේ
ආදරේ
හඩා වැටෙන සිතුවිලි නළ
හමා යන්න බැරි හින්දම .....//
දවයි සෙනෙහසේ දිය දළු පෙම් ලැව් ගින්නෙන්
ලැව් ගින්නෙන්
Song Details
- Sinhala Title
- කියා ගන්න බැරි තරමට
- English Title
- kiyaganna bari tharamata
- Artist
- සේනානායක වේරලියද්ද
සව
Artist
සේනානායක වේරලියද්ද
View all songs →