මුතුමල් කුමාරී හිනැහී උදේ යන්න

muthumal kumari

Lyrics

මුතුමල් කුමාරී හිනැහී උදේ යන්න ඔබ එන මේ මාවතෙන්.. සදුදා උදේ එන්න නෙතගින් බලා පවසා හදේ ආදරෙන්...// සුදුපාට රැලිගවුම හැඩදා ඇදන්... පොත් රැදුණු ඔය දෑත ලමැදේ හොවන්... ඔබ ඈත එනදාට ලැජ්ජා හිතන්.. මම එන්නෙ පිලිගන්න අද මල් අරන්... සෙනෙහේ කියා මා සනසලා... ඔබ යන්න මාහා දොඩා.... මුතුමල් කුමාරී... ඔබ එන්නෙ නැතිදාට කල්පේ වගේ... දැනුනත් හදින් ඉන්නෙ ලගමයි ඔබේ... දැකගන්න බැරිදාට සිත පාලුවේ ගුරුපාරෙ මම එන්නෙ ඔබ නෑ ලදේ... සතුටින් පිරී උතුරයි හදේ... ඔබ ඩන්නෙ නෑ මා සෙනේ..... මුතුමල් කුමාරී....

Song Details

Sinhala Title
මුතුමල් කුමාරී හිනැහී උදේ යන්න
English Title
muthumal kumari
කප

Artist

කුමාරසිරි පතිරණ

View all songs →