Lyrics
සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගෙම මගෙ ලඟටම වී
ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී
ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුනා
ඒ ගැන මං හිතනා විට කඳුලක් උණනවා මට නොදැනිම
ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී
සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගෙම මගෙ ලඟටම වී
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී
Song Details
- Sinhala Title
- දවසක් ඒවි
- English Title
- dawasak ewi
- Artist
- පියත් රාජපක්ෂ
පර
Artist
පියත් රාජපක්ෂ
View all songs →