Lyrics
සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවු තරම මදි
වියපත් වුදා ජිවිතය අරන්
ඔබ ආවොත් හොඳටෝම ඇති
බාදක හමුවේ නොසැලී ආ මග
ආපසු හැරිලා බලනු බැරී
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමී
සෙවනැල්ල ඔබේ ...
ලොවට හොරා සිත දන් දුන් හින්දද
ඔහු හමු වූ පසු එය වැරදී
කල වරදට පසු තැවෙන්නනම්
මුලු ජීවිතයම උනත් මදී
සෙවනැල්ල ඔබේ .......
Song Details
- Sinhala Title
- සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
- English Title
- sewanalla obe ma
- Artist
- කරුනාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුනාරත්න දිවුල්ගනේ
View all songs →