Lyrics
කුරුල්ලෝ ඔබේ තාලෙන්
පියාබන්න ආසයි
පියාපත් කොහේ කොතනින්
කොයින්දෝ ගෙනෙන්නේ //
කියපන් කුරුල්ලෝ
නෙලුම් මල් නෙලාලා
ගෙලේ මං පළන්ඳා
කින්නරාවි රූපෙන්
බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයම්
ගිරා නිල් රටාවේ
ඉහළ ගන් දිහාවේ
අඹුල් පේර මාදන්
පොකුරු බර වෙලා දැං
බලන් ඉන්නවා ලු
සින්දු ගීත වන්නම්
ඔහේ කිය කියා යං
Song Details
- Sinhala Title
- කුරුල්ලෝ ඔබේ තාලෙන්
- English Title
- kurullo obe thalen
- Artist
- කුෂානි සඳරේකා
කස
Artist
කුෂානි සඳරේකා
View all songs →